Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ දේශීය පාපන්දු තරගාවලි අතරේ ප්‍රමුඛතම තරගාවලියක් වන ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සති 8 ක් අවසානයේදී ජාවා ලේන් කණ්ඩායම සහ මාතර සිටි පාපන්දු කණ්ඩායම කරට කර තරගයක නිරතව සිටිති.
ජාවා ලේන් සහ මාතර සිටි කණ්ඩායම් දෙකම තරග 8 ක් ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 22 ක් ලබා සිටින අතර දෙපිලම පරාජය වී ඇත්තේ එක තරගය බැගින් පමණි. එහෙත් ප්‍රතිවාදීන් හමුවේ ලබාගත් ගෝල සහ ප්‍රතිවාදීන්ට දුන් ගෝල අනුව ජාවා ලේන් කණ්ඩායම යන්තමින් ඉදිරියට පැනගෙන ඇත.
කණ්ඩායම් 14 ක් සහභාගි වන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තවත් තරග කිහිපයක් 13 වැනිදා සහ 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
- 312
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.