Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු ශූරතා යාපනයට - කොළඹට

දැල්පන්දු ශූරතා යාපනයට - කොළඹට

editorial - 2021 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශූරතාවලියේ පිරිමි ශූරතාව මෙවරත් යාපනය දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම කාන්තා ශූරතාව දිනාගත්තේය.

මෙම දැල්පන්දු තරග මාලාව යාපනය මධ්‍ය මහා විදුහල් පිටියේ දී පැවැත්වුණි.

අවසන්වරට වසර 2019 ට නියමිත 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදිත් යාපනය කණ්ඩායම දැල්පන්දු (පිරිමි) ශුරතාව දිනා ගෙන තිබේ. කෙසේ වුවත් දැල්පන්දු කාන්තා ශූරතාව මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගිළිහී කොළඹ කණ්ඩායමට හිමිවීම කැපී පෙණුනි.


33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග ප්‍රතිඵල
පිරිමි තරගාවලිය
ශුරතාව - යාපනය,
අනුශුරතාව - රත්නපුරය,
තෙවන ස්ථානය - කෑගල්ල

කාන්තා තරගාවලිය
ශූරතාව - කොළඹ,
අනුශූරතාව – කුරුණෑගල,  
තෙවැනි ස්ථානය – කළුතර

- 223


අදහස් (0)

දැල්පන්දු ශූරතා යාපනයට - කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.