Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බීච් වොලිබෝල් සංචිත තේරීම 15-16

බීච් වොලිබෝල් සංචිත තේරීම 15-16

editorial - 2022 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් පරීක්ෂණ මේ මස 15 සහ 16 දෙදින මීගමුව වෙරළ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

දෙසැම්බර් 15 - කාන්තා තේරීම් පරීක්ෂණ පැවැත්වෙන අතර දෙසැම්බර් 16 - පිරිමි තේරීම් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. 

මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ දිනවල උදෑසන 8.00 ට මීගමුව වෙරළ ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි.


අදහස් (0)

බීච් වොලිබෝල් සංචිත තේරීම 15-16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.