Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මැතිව් පළමු වටයෙන්ම ඉවතට

මැතිව් පළමු වටයෙන්ම ඉවතට

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 නිදහස් ආර ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිව් අබේසිංහ සිය මූලික තරගයේදී 8 වැනි ස්ථානයට පත්විය. ඒ සඳහා ඔහු ගතකළ කාලය තත්ත්පර 50.62 කි.

මෙම ඉසව්ව සඳහා මූලික වටයේ තරග 9 ක් පැවැති අතර අබේසිංහ තරග කළේ 4 වැනි මූලික තරගයේදීය. 4 වැනි මූලික තරගය ජයග්‍රහණය කළ හොං කොං රාජ්‍යයේ හැන්තු හෝ-ඉයන් තත්ත්පර 49.49 කින් තරගය නිමකළ අතර යැන්තු සහ අබේසිංහ අතර කාල පරතරය තත්ත්පර 0.73 කි.

සිය පළමු මීටර 50 තත්ත්පර 23.47 කින් නිමකළ අබේසිංහ සම්පූර්ණ ඉසව්ව සඳහා තත්ත්පර 50.62 ක කාලයක් ගත්තේය.


- 213


අදහස් (0)

මැතිව් පළමු වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.