Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO

දසුන් ශානක

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මේ ජයග්‍රහණය මට විතරක් නෙමේ, මගේ කණ්ඩායම් සගයින්ටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගේම සමස්ත ශ්‍රී ලංකාවටත් මේ මොහොතේ මහමෙරක් තරම් වටිනවා.....මා හිතන්නේ මේ ජයග්‍රහණය වෙනුවෙන්, සමස්ත ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනාම, එකා වගේ සතුටින් උද්දාමයට පත්විය යුතුයි”

- ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව එක්දින තරගාවලිය ජයගැනීමෙන් පසු

 


අදහස් (0)

දසුන් ශානක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.