Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පුහුණුකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවයි

පුහුණුකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවයි

editorial - 2022 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් ජාතික සංචිත සඳහා පුහුණුකරුවන් සහ සහාය පුහුණුකරුවන් තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සුදානම් කර තිබේ. ඒ සඳහා මේ දිනවල අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

පුහුණුකරුවන් තමන් විසින්ම සකස් කරන ලද අයදුම්පතක‍්,  නම, ලිපිනය, වයස, අධ්‍යාපන සුදුසුකම් සහ බීච් වොලිබෝල් ක්‍රීඩා සුදුසුකම් ද සමග ඉදිරිපත් කළ යුතුය. සම්මුඛ පරීක්ෂණයකට පසුව සුදුසු පුහුණුකරුවන් තෝරා ගනු ලැබේ.

සියලුම අයදුම් පත්‍ර 2022 දෙසැම්බර් 15 දිනට ප්‍රථම asnalaka@gmail.com යන ලිපිනයට විද්යුත් තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.


අදහස් (0)

පුහුණුකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.