Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

School

kelimandala
පාසල් ක්‍රිකට් තරග දිගටම
22 අප්‍රේල් 2021         - 110 - 0    

මේ වන විට රට තුළ වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග කල් දමන ලෙස කිසිදු දැනුම්ද

Read More
kelimandala
I කොටසේ ‘බී’ කාණ්ඩයේ අ. පූර්ව තරග 25 දා
22 අප්‍රේල් 2021         - 67 - 0    

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක, රත්ගම දේවපතිරාජ, ගාල්ල මහි

Read More
kelimandala
මහින්දය අවසන් පූර්ව වටයට
22 අප්‍රේල් 2021         - 45 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල අද (22 වැනිදා) සමත් විය. මො

Read More
kelimandala
ජීවක - සුධීර දේවපතිරාජය දිනවති
22 අප්‍රේල් 2021         - 43 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල අද (22 වැනිදා) සමත් වි

Read More
kelimandala
II කොටසේ ‘බී’ කාණ්ඩයේ අ. පූර්ව තරග 24 දා
21 අප්‍රේල් 2021         - 63 - 0    

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහල, අම්බල

Read More
kelimandala
ධර්මාශෝකය පීතරයන් පරදවති
21 අප්‍රේල් 2021         - 109 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අද (21 වැනිදා) සමත

Read More
kelimandala
ආනන්දය අවසන් පූර්ව වටයට එයි
21 අප්‍රේල් 2021         - 79 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂ වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල අද (21 වැනිදා) සමත් විය. බම්

Read More
kelimandala
මාතලේ සා. තෝමස් අවසන් පූර්ව වටයට
21 අප්‍රේල් 2021         - 69 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල අද (21 වැනිදා) සමත් ව

Read More
kelimandala
ශ්‍රී සුමංගලය අවසන් පූර්ව වටයට
21 අප්‍රේල් 2021         - 92 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල අද (21 වැනිදා) සමත්

Read More
kelimandala
කුලරතනයට කඩුල්ලක තියුණු ජයක්
21 අප්‍රේල් 2021         - 66 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පී. ද එස්. කුලරත්න විදුහල අද (21 වැනිදා) සමත් වි

Read More
kelimandala
කළුතර සිරි කුරුස අවසන් පූර්ව වටයට
21 අප්‍රේල් 2021         - 62 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කළුතර සිරි කුරුස විදුහල අද (21 වැනිදා) සමත් විය

Read More
kelimandala
කන්නන්ගර මැදි විදුහලට තියුණු ජයක්
21 අප්‍රේල් 2021         - 72 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැදි විදුහල අද (20 වැනිදා) ස

Read More
kelimandala
කේරි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
21 අප්‍රේල් 2021         - 69 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ කේරි විදුහල අද (20 වැනිදා) සමත් විය.

Read More
kelimandala
පොළොන්නරුව රාජකීයයෝ දැවැන්ත ජයක් ලබති
21 අප්‍රේල් 2021         - 70 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂෂෂ වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පොළොන්නරුව රාජකීය විදුහල අද (20 වැනිදා) සමත් විය.

Read More
kelimandala
අවසන් පූර්ව සටන් 28 දා
20 අප්‍රේල් 2021         - 99 - 0    

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය, කොළඹ මහානාම, මහනුවර ත්‍රිත්ව සහ මරදා

Read More
kelimandala
ශාන්ත ජෝෂප් අවසන් පූර්ව වටයට
20 අප්‍රේල් 2021         - 85 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල අද (20 වැනිදා) සමත් වි

Read More
kelimandala
අවසන් පිතිකරුවන්ගේ උත්සාහය අපතේ යයි
20 අප්‍රේල් 2021         - 62 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහානාම විදුහල අද (20 වැනිදා) සමත් විය. කුරු

Read More
kelimandala
පානදුර රාජකීයයෝ අවසන් පූර්ව වටයට
20 අප්‍රේල් 2021         - 60 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂෂ වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර රාජකීය විදුහල අද (20 වැනිදා) සමත් විය

Read More
kelimandala
වත්තල ලයිසියම් අවසන් පූර්ව වටයට
19 අප්‍රේල් 2021         - 104 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අද (19 වැනිදා)

Read More
kelimandala
අහන් රාජකීය පිල අ. පූර්ව වටයට ගෙනෙයි
19 අප්‍රේල් 2021         - 92 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල අද (19 වැනිදා) සමත් විය. ගල්ක

Read More
kelimandala
ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති
19 අප්‍රේල් 2021         - 71 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂ වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (19 වැනිදා) සමත් විය

Read More
kelimandala
නුගවෙල මැදි විදුහල් ක්‍රීඩිකාවෝ අ.අ. පූර්ව වටයට
19 අප්‍රේල් 2021         - 76 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නුගවෙල මැදි විදුහල අද (19 වැනිදා) සමත් විය.

Read More
kelimandala
වේල්ස් කුමරියෝ අ.අවසන් පූර්ව වටයට පිවිසෙති
19 අප්‍රේල් 2021         - 89 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමරි විදුහල අද (19 වැනිදා) සමත් විය.

Read More
kelimandala
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අවසන් පූර්ව වටයට
19 අප්‍රේල් 2021         - 114 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ’බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සමත් විය

Read More
kelimandala
ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති
18 අප්‍රේල් 2021         - 74 - 0    

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරග⁣යෙන් පළමු ඉ

Read More
kelimandala
රාජකීයයෝ පළමු ඉනිම ජය ගනිති
18 අප්‍රේල් 2021         - 81 - 0    

කොළඹ රාජකීය විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ර

Read More
kelimandala
සරදම ගැටුමක් වී මාස 6 ක තහනමක්
16 අප්‍රේල් 2021         - 589 - 0    

එකක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පාසලකි. අනෙක කොළඹ දිස්ත්‍රික් මායිමේ පිහිටි පාසලකි. දිස්ත්‍රික් මායිමේ පිහිටි පාසලේ ක්‍රීඩකයෙක් අස්වී

Read More
kelimandala
ගුරුකුල විදුහල පළමු ඉනිම ජයගනී
16 අප්‍රේල් 2021         - 143 - 0    

කොළඹ ශාන්ත බෙනඩික් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක

Read More
kelimandala
දින 5 කදී අර්ධ අවසන් පූර්ව තරග 16 ක්
15 අප්‍රේල් 2021         - 137 - 0    

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග ආරම්භ වේ. අවසන් වටයේ තරග ආරම්භ කර

Read More
kelimandala
සාන්ත තෝමස් විදුහලේ යසිරුගෙන් ශතකයක්
12 අප්‍රේල් 2021         - 114 - 0    

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉන

Read More
  • First
  • Previous
  • ...
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • ...
  • Next