Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුගතදාස පිටියේදී නිමාවට පත්වූ 91 වැනි ජාතික මලල කී‍්‍රඩා ශුරතාවලියේ හොඳම දක්ෂතාව ප‍්‍රදර්ශනය කළ මීටර 400 කී‍්‍රඩිකා චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක, මීටර 400 කී‍්‍රඩක කසුන් සෙනෙවිරත්න හා උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාර විජේසේකර එළබෙන මලයාසියානු විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගී කිරීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව මෙවර පවත්වන එම තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් සහභාගීවනු ඇත. පැවැති ජාතික ශූරතාවලියේදී ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු ලබාගැනීමට එම කී‍්‍රඩයකයන් දෙදෙනා සහ කී‍්‍රඩිකාව සමත්වූහ.
මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුව ඔවුන් මලයාසියානු තරග සංචාරයට නිර්දේෂ කර ඇතැයිද වාර්තාවේ. ජාතික ශූරතාවලියේ දක්ෂතා සැළකිල්ලට ගනිමින් එළබෙන බෘනායි විවෘත මලල කී‍්‍රඩා තරගාවලිය සඳහාද ශ්‍රී ලංකාවෙන් මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පස් දෙනකු සහභාගී කිරීමට තීරණය කර තිබේ.
මේ අතර නිමාවට පත්වූ ජාතික මලල ශූරතාවලියේදී ඊට සහභාගීවු සියළු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතරින් ශ්‍රේණිගත කිරීමේ ඉහළම ප‍්‍රසාද ලකුණුු ලබා ගැනීමට මීටර 400 කී‍්‍රඩිකා චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක සමත්වූවාය. ඇය ලබාගත් ප‍්‍රසාද ලකුණු ගණන 1096 කි.
කඩුලූ පැනීම (පිරිමි) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”ඩන්කන් වයිට්” අනුස්මරණ කුසලානය
කේ.එම්.එන්.ජේ. ගුණතිලක (යුද හමුදාව) මී 400 කඩුලූ - තත් 52.19
විසිකිරීමේ ඉසව්ව (පිරිමි) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන සී.සී. දිසානායක අභියෝග ශූරතා කුසලානය
ඞී.එස්. රණසිංහ (යුද හමුදාව) හෙල්ල විසිකිරීම මීටර 70.85
පැනීමේ ඉසව් (පිරිමි) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන එන්.එම්. වාසගම් අභියෝග ශූරතා කුසලානය
මංජුල කුමාර විජේසේකර (ගුවන් හමුදාව) උස පැනීම - මී 2.20
ධාවන ඉසව් (පිරිමි) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන හෝර්ලික්ස් ශූරතා කුසලානය
කේ. සෙනවිරත්න (නාවික හමුදාව) මී 400 - තත් 46.65
තරගාවලිය පැනීමේ ඉසව් - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”ඇන්ටනි අබේසිංහ” අභියෝග ශූරතා කුසලානය
මංජුල කුමාර විජේසේකර (ගුවන් හමුදාව) - මී 2.20
ධාවන ඉසව් (කාන්තා) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”චන්දි කන්නන්ගර” අනුස්මරණ ශූරතා කුසලානය
චන්ද්‍රිකා සුභාෂිණි රජනායක (ගුවන් හමුදාව) මී 400 - තත් 53.05
මැදි දුර ඉසව්ව (කාන්තා) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”ගේ‍්‍රලයින් සමූහ” අභියෝග ශූරතා කුසලානය
ඩබ්.කේ.එල්.ඒ. නිමාල් (ගුවන් හමුදාව) මී 800 - විනාඩි 2 තත් 04.32 (නව වාර්තාවකි)
දුර ධාවන (කාන්තා) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”හුන්ලිස් වින්ටජිනෝ” අභියෝග ශූරතා කුසලානය
යූ.කේ.එන්. රත්නායක (යුද හමුදාව) මී 3000 බාධක - වි10 තත් 41.76
කඩුලූ පැනීමේ (කාන්තා) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”ග්ලූකෝලින්” අභියෝග ශූරතා කුසලානය
ටී.ජී.එන්.ඞී. වික‍්‍රමසිංහ (යුද හමුදා) මී 400 කඩුලූ - වි 1 තත් 00.12
පැනීමේ ඉසව්ව (කාන්තා) - හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”එච්.එන්.බී” අභියෝග ශූරතා කුසලානය
එන්.සී.ඞී. ප‍්‍රියදර්ශනී (නාවික හමුදාව) දුර පැනීම මී 5.97
විසිකිරීමේ ඉසව්ව (කාන්තා) හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”සැලෝන්පස් ” අභියෝග ශූරතා කුසලානය
නදීකා ලක්මාලි (යුද හමුදාව) හෙල්ල විසි කිරීම - මී 59.12 (නව වාර්තාවකි)
තරගාවලියේ හොඳම කී‍්‍රඩිකාවට පිරිනැමෙන ද කලොම්බෝ කැන්වින් කට්ටි” අභියෝග ශූරතා කුසලානය
චන්ද්‍රිකා සුභාෂිණී රත්නායක (ගුවන් හමුදාව) මී 400 - තත් 53.05
තරගාවලියේ හොඳම ක‍්‍රීඩකයාට පිරිනැමෙන ”ද මිල්ටන් බාට්ලීට්” අභියෝග ශූරතා කුසලානය
මංජුල කුමාර (ගුවන් හමුදාව) උස පැනීම - මී 2.20
තරගාවලියේ කේවල ඉසව්ව හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”එන්. වෛරවනාදන්” අනුස්මරණ කුසලානය
චන්ද්‍රිකා සුභාෂිණි රත්නායක (ගුවන් හමුදාව) මී 400 තත් 53.05
මැදි දුර හා දිගු දුර ධාවන (පිරිමි) - ඉසව් හොඳම දක්ෂතාවය සඳහා පිරිනැමෙන ”ආණ්ඩුකාර (ගවනර්) අභියෝග ශූරතා කුසලාන
ඉඳුනිල් මධුෂාන් හේරත් (යුද හමුදාව) මී 800 - වි 1 තත් 51.11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.