Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දක්‍ෂතම පන්දු විදින්නිය තිසාලා

දක්‍ෂතම පන්දු විදින්නිය තිසාලා

admin - 2013 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී දක්‍ෂතම පන්දු විදින්නිය ලෙසින් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ තිසාලා අල්ගම සම්මාන දිනාගත්තාය. හොං කොං පිල සමග පැවැති අවසන් පූර්ව තරගයේදී උත්සාහයන් 56 කින් ලකුණු 46 ක් ලබාගත් තිසාලා අල්ගම අද පැවැති අවසන් තරගයේදී උත්සාහයන් 51 කින් ලකුණු 44 ක් ලබාගත්තාය.

අදහස් (0)

දක්‍ෂතම පන්දු විදින්නිය තිසාලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.