Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ බැංකොක් නුවරදී අද (12) ආරම්භ වූ තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනූක ලියනපතිරණ සමත්විය.
දිනූක සිය ඉසව්ව මීටර 7.73 කින් අවසන් කොට රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
මෙම තරගාවලිය ජුනි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් සහභාගි වී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.