Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ප‍්‍රවීන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් අගැයේ

ප‍්‍රවීන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් අගැයේ

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ කිතකාමී නගරයේදී පැවැති 18 වැනි ප‍්‍රවීනයන්ගේ ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේදී පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීමේ උත්සවයක් ඉකුත්දා නෙස්ලේ ලංකා සමාගමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ උප සභාපති බන්දුල එගොඩගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අවුරුදු 35 වයස් කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ කී‍්‍රඩක සුසන්ත පුෂ්පකුමාර, සම්මාන ලබාගනිමින්....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අවුරුදු 45 වයස් කාණ්ඩයේ මීටර් 5000 ඇවිදීමේ ක‍්‍රීඩක ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. පෙරේරා, සම්මාන ලබාගනිමින්....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අවුරුදු 60 වයස් කාණ්ඩයේ මීටර් 300 කඩුලූ පැනීමේ කී‍්‍රඩිකා කේ. ඞී. කාන්ති, සම්මාන ලබාගනිමින්....

 

- 036


අදහස් (0)

ප‍්‍රවීන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් අගැයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.