Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේ වේගවත්ම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව බවට පත්වීමට හිමාෂ ඒෂාන් සහ රොමේෂා රත්නායක සමත් වූහ.
කළුතර විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණ හිමාෂ ඒෂාන්, තත්පර 10.49 ක කාලයක් වාර්තා කරමින් තරගාවලියේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත් වූ අතර කෑගල්ල බාලිකා විදුහල නියෝජනය කරමින් තරග වැදුණ රොමේෂා රත්නායක, වේගවත්ම කී‍්‍රඩිකාව බවට පත් වූයේ තත්පර 11.81 ක කාලයක් වාර්තා කරමිනි.
ඊයේ (10 වැනිදා) දිනයේදී පැවැති සියලූ අවසන් මහ තරග වල ප්‍රතිඵල පහත දැක්වේ.
මීටර් 10000 (කාන්තා)
1 එස්. ඒ. ලමාහේවගේ (නාවික හමුදාව) - විනාඩි 35:51.06
2 වී. කිෂාන්ති (නාවික හමුදාව) - විනාඩි 37:04.46
3 ඞී. පී. මධුෂිකා (යුද හමුදාව) - විනාඩි 37:14.08
මීටර් 5000 (පිරිමි)
1 ඩබ්ලිව්. එම්. විජේකෝන් (යුද හමුදාව) - විනාඩි 14:47.22
2 ආර්. එම්. බණ්ඩාර (යුද හමුදාව) - විනාඩි 14:58.23
3 ඞී. එල්. සමරජීව (යුද හමුදාව) - විනාඩි 15:04.10
යගුළිය විසිකිරීම (කාන්තා)
1 එම්. එන්. මුතුනායක (නාවික හමුදාව) - මීටර් 13.37
2 ඩබ්ලිව්. කේ. ප්‍රනාන්දු (ගුවන් හමුදාව) - මීටර් 12.35
මීටර් 800 (පිරිමි)
1 ඉඳුනිල් හේරත් (යුද හමුදාව) - විනාඩි 1:51.83
2 කේ. එන්. කුමාරසිංහ (යුද හමුදාව) - විනාඩි 1:52.19
3 ටී. පී. මෙන්ඩිස් (යුද හමුදාව) - විනාඩි 1:52.34
මීටර් 800 (කාන්තා)
1 ඩබ්ලිව්. කේ. නිමාලි (ගුවන් හමුදාව) - විනාඩි 2:04.60
2 ජී. ටී. අබේරත්න (නාවික හමුදාව) - විනාඩි 2:04.91
3 කේ. ඒ. සඳකාන්ති (ගුවන් හමුදාව) - විනාඩි 2:08.07
මීටර් 400 කඩුලූ පැන දිවීම (පිරිමි)
1 කේ. පී. නිමල් (යුද හමුදාව) - විනාඩි 51.80
2 අරවින්ද චතුරංග (යුද හමුදාව) - විනාඩි 52.22
3 කේ. එම්. ගුණතිලක (යුද හමුදාව) - විනාඩි 53.52
මීටර් 400 කඩුලූ පැන දිවීම (කාන්තා)
1 ටී. ජී. වික්‍රමසිංහ (යුද හමුදාව) - විනාඩි 1:01.46
2 කෞෂල්‍යා මධුවන්ති (කුරුණෑගල දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය) - විනාඩි 1:01.82
3 ඒ. ජී. කරුණාතිලක (යුද හමුදාව) - විනාඩි 1:03.20
මීටර් 110 කඩුලූ පැන දිවීම (පිරිමි)
1 කේ. පී. නිමල් (යුද හමුදාව) - තත්පර 14.40
2 සාලින්ද රදීව (යුද හමුදාව) - තත්පර 14.55
3 එම්. ආර්. ඉල්හාම් (යුද හමුදාව) - තත්පර 14.76
උස පැනීම (පිරිමි)
1 මංජුල කුමාර (ගුවන් හමුදාව) - මීටර් 2.21
2 ඩබ්ලිව්. පී. පතිරණ (ගුවන් හමුදාව) - මීටර් 2.12
3 මිලාන් දිසානායක (යුද හමුදාව) - මීටර් 2.12
උස පැනීම (කාන්තා)
1 එල්. ජී. විනෝදනී (යුද හමුදාව) - මීටර් 1.77
2 පි‍්‍රයංගිකා මධුවන්ති (කුරුණෑගල දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය) - මීටර් 1.74
3 එස්. සූරියම්පොල (ගුවන් හමුදාව) - මීටර් 1.70
දුර පැනීම (පිරිමි)
1 වී. ඒ. ජයසිරි (ගුවන් හමුදාව) - මීටර් 7.46
2 එම්. අයි. මිෆ්රාන් (යුද හමුදාව) - මීටර් 7.43
3 මිලන්ත දිසානායක (යුද හමුදාව) - මීටර් 7.42
දුර පැනීම (කාන්තා)
1 විදූෂා ලක්ෂානි (මීගමුව මාරිස්ටෙලා විදුහල) - මීටර් 5.83
2 ඩබ්ලිව්. එච්. කුමාරි (ගුවන් හමුදාව) - මීටර් 5.76
3 ආර්. ඩබ්ලිව්. මධුවන්ති (ගුවන් හමුදාව) - මීටර් 5.68
හෙල්ල විසිකිරීම (පිරිමි)
1 ආර්. පී. දයාරතන (යුද හමුදාව) - මීටර් 73.78
2 ආර්. එම්. රණසිංහ (ගුවන් හමුදාව) - මීටර් 72.09
3 ඞී. එස්. රණසිංහ - මීටර් 69.86
මිටිය විසිකිරීම (පිරිමි)
1 එල්. ඒ. එලෙන්සන් (යුද හමුදාව) - මීටර් 44.55
2 එස්. පී. අබේවර්ධන (ගුවන් හමුදාව) - මීටර් 42.60
3 කේ. නිලන්ත (යුද හමුදාව) - මීටර් 42.53
මිටිය විසිකිරීම (කාන්තා)
1 ඒ. ඩබ්ලිව්. අමරසිංහ (ගුවන් හමුදාව) - මීටර් 42.35
2 ඞී. කේ. මධුවන්ති (ගුවන් හමුදාව) - මීටර් 42.18
3 එච්. ඒ. ලක්ෂානි (ගුවන් හමුදාව) - මීටර් 39.75
මීටර් 100 (පිරිමි)
1 හිමාෂ ඒෂාන් (කළුතර විද්‍යාලය) - තත්පර 10.49
2 එම්. වී. ද සිල්වා (යුද හමුදාව) - තත්පර 10.52
3 එල්. එම්. අශ්රෆ් (යුද හමුදාව) - තත්පර 10.63
මීටර් 100 (කාන්තා)
1 රොමේෂා රත්නායක (කෑගල්ල බාලිකා විදුහල) - තත්පර 11.81
2 කේ. ජී. ඩයස් (නාවික හමුදාව) - තත්පර 12.29
3 නදීෂානි වේරගොඩ (පොලිසිය) - තත්පර 12.34
මීටර් 1500 (පිරිමි)
1 පී. කේ. සෝමවර්ධන (යුද හමුදාව) - විනාඩි 3:50.38
2 එච්. කේ. ෆොන්සේකා (යුද හමුදාව) - විනාඩි 3:54.25
3 නිශ්ෂංක කුමාර - විනාඩි 3:57.09
මීටර් 1500 (කාන්තා)
1 ඩබ්ලිව්. පී. දුලක්ෂි (යුද හමුදාව) - විනාඩි 4:35.83
2 එච්. එන්. සෙනෙවිරත්න (යුද හමුදාව) - විනාඩි 4:41.43
3 කේ. ජී. පුෂ්පා කුමාරි (යුද හමුදාව) - විනාඩි 4:51.11
මීටර් 400 (පිරිමි)
1 කාලිංග කුමාර (යුද හමුදාව) - තත්පර 46.95
2 වයි. එම්. ගුණරත්න (ගුවන් හමුදාව) - තත්පර 47.06
3 දිලිප් කුමාර (යුද හමුදාව) - තත්පර 47.16
මීටර් 400 (කාන්තා)
1 චන්ද්‍රිකා සුභාෂිනී (ගුවන් හමුදාව) - තත්පර 55.03
2 ඩබ්ලිව්. කේ. නිමාලි (ගුවන් හමුදාව) - තත්පර 55.49
3 ඒ. ජී. කරුණාතිලක (යුද හමුදාව) - තත්පර 56.46
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.