Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියක මීටර් 100 ඉසව්වේදී රිදී පදක්කමක් (තත්ත්පර 12.26) දිනාගත් එකම ශී‍්‍ර ලංකා කී‍්‍රඩාකාව වන ගුවන් හමුදාවේ ලලනා ශාන්ති ඉකුත්දා ජපානයේ කිතකාමී තගරයේදී පැවැති ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අතර පස්වැනි ස්ථානය කරා ඉහළට පැමිණ තිබේ.
ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී ප‍්‍රබල ජපන් කී‍්‍රඩිකාවන් පරාජය කරමින් මීටර 100 සහ 200 යන ඉසව් වලදී රන් පදක්කම් 2 ක් දිනාගැනීමට ශාන්ති සමත්වූවාය.
2013 වසරේ පැවැති ලෝක ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේදීද රිදී පදක්කමක් (තත්ත්පර 26.15) දිනා සිටින ශාන්ති, එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානයේ රැදී සිටින්නීය.
ලෝක මට්ටමේ ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියකදී පදක්කමක් දිනාගත් පළමු කී‍්‍රඩකයා ලෙස ගාමිණි වීරසිංහ හැදින්විය හැකි අතර 2009 වසරේ ඉතාලියේ පැවැති ලෝක ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර 400 කඩුලූ පැන දිවීමේ තරගයෙන් ඔහු රිදී පදක්කමක් (තත්ත්පර 50.53) දිනගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.