Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ෂෙහාන් - සාරංගි කටාර් යති

ෂෙහාන් - සාරංගි කටාර් යති

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දුර පැනීමේ ක්‍රීඩක ෂෙහාන් ධනංජය හා දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා දුර පැනීමේ ඉසව්වේ මාස හයක විශේෂඥ පුහුණුවක් හැදෑරීම සඳහා ඊයේ (1) කටාර් බලා පිටත්ව යාමට නියමිතය.

 පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී දුර පැනීම කාන්තා ඉසව්වෙන් මීටර 6.33 ක දක්ෂතාවයක් දක්මින් එහි නව තරග වාර්තාව ද පිහිටුවමින් ජය ගැනීමට සාරංගි සමත් වූවාය. ෂෙහාන් ධනංජය එහිදී මීටර 7.71 කට දුර පැනීම (පිරිමි) ඉසව්ව ජය ගත්තාය.

එම දක්ෂතා සැලකිල්ලට ගනිමින්  ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා හා ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන්  ඔවුන් මෙම විදේශීය පුහුණු සංචාරය සඳහා නිර්දේශ කර තිබේ.


අදහස් (0)

ෂෙහාන් - සාරංගි කටාර් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.