Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO

Athletics

kelimandala
ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා 28-29
24 ජුනි 2014         - 1956 - 1    

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයේ වාර්ෂික මලල ක‍්‍රීඩා තරගාවලිය මෙම 28-29 යන දෙදින සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවැත්වේ. ඒ සඳහා ක‍්‍රීඩක

Read More
kelimandala
ඔලිම්පික් සැමරුම් ධාවනයට 2000 ක්
24 ජුනි 2014         - 1432 - 0    

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවිධානය කළ ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් ධාවනය ඊයේ (23) ත‍්‍රිකුණාමලය  නගරයේදී පැවැත්වුණි. එදිනට යෙදී තිබුණු ජාත

Read More
kelimandala
විදුෂාට ලෝකඩ පදක්කමක්
12 ජුනි 2014         - 2699 - 1    

චීන තායිපේහිදී ඊයේ (12) ආරම්භ වූ 16 වන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා විදුෂා  ලක්ෂානි තුන්පිම්ම  (කාන්තා) ඉසව්වෙන

Read More
kelimandala
ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා තරග 14-15 දියගමදී
31 මැයි 2014         - 1508 - 0    

මේ වසරේ සැප්තැම්බර් මසයේ ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගනු ලබන

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවෙන් 10 ක මලල කී‍්‍රඩා පිලක්
18 මැයි 2014         - 2814 - 0    

කෙළඹ සුගතදාස පිටියේදී අද (18) නිමාව දුටු  ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේ ප‍්‍රතිඵල අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා

Read More
kelimandala
ප‍්‍රවීණයන්ගේ මහ සභා රැස්වීම 25 දා
12 මැයි 2014         - 1314 - 0    

සංගම් දෙකක් ස්ථාපිතවීමෙන් ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ උද්ගතවී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ප‍්‍රවීණයන

Read More
kelimandala
මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගේ නව සංගමයට අනුමැතිය
12 මැයි 2014         - 1418 - 0    

ලෝක ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සිය සංගමය ඉදිරිපත් කළ අයැදුම්පත‍්‍රයට පෙරේදා (10) අනුමැතිය ලැබුණු බව නව ශ්‍රී ල

Read More
kelimandala
ආසියානු කනිෂ්ඨ තරගාවලියට 18 ක් යති
12 මැයි 2014         - 1372 - 0    

චීනය-තායිපේ රාජ්‍යයේදී ලබන ජුනි 11 වැනිදා ආරම්භවන 16 එහි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 18 දෙනෙකුග

Read More
kelimandala
බී එල් එච් පෙරේරාට ජීවකාල ගෞරව සම්මානය
30 අප්‍රේල් 2014         - 1823 - 2    

ඉතාමත් ලාබාල වියේදී මලල කී‍්‍රඩකයකු ලෙස කී‍්‍රඩා පිටියට පිවිස, විසිකිරීම් ක්ෂෙත‍්‍රයේ දක්ෂතා දක්වමින් පළමු කී‍්‍රඩා ශිෂ්‍යත්වය දිනා හොරණ තක

Read More
kelimandala
ඉන්දිකගේ පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම උසස් වෙයි
19 මාර්තු 2014         - 2223 - 0    

පසුගිය නොවැම්බර් මස මැලේසියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී කි.ග‍්‍රෑ 62 බර පංතිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්  ශ‍්

Read More
kelimandala
කපුකොටුව යගුලිය විසිකිරීමේ වාර්තාව අලූත් කරයි
18 මාර්තු 2014         - 2044 - 2    

ශ්‍රී ලංකා යගුලිය විසිකිරීමේ ජාතික වාර්තාව අලූත් කිරීමට චරිත් කපුකොටුව ඊයේ (17) සමත් විය. ඇමරිකානු අන්තර් විශ්ව විද්‍යාල මලල කී‍්‍රඩා තරගාවලියේද

Read More
kelimandala
ජයලාල්ගෙන් හෙල්ල විසිකිරීමේ නව වාර්තාවක්
10 මාර්තු 2014         - 2365 - 0    

කොළඹ ඔටර්ස් කී‍්‍රඩා සමාජයේ සාමාජික ඩබ්.ඒ. ජයන්ත ජයලාල් බෝගම්බර පිටියේ පැවති සමස්ත ලංකා ප‍්‍රවීනයන්ගේ මලලකී‍්‍රඩා තරගාවලියේදී වයස 50 න් ඉහළ පිරි

Read More
kelimandala
කී‍්‍රඩා පනතේ සංශෝධන වලට නීතිපතිවරයාත් විරුද්ධයිලූ
03 මාර්තු 2014         - 2181 - 1    

ජාතික ක‍්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධන කිරීමේදී ප‍්‍රමාදයක් සිදුවී තිබේ නම් ඊට හේතුවී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සංගම් අතර ඇත

Read More
kelimandala
ශ්‍රී ලංකාවට අවවාදයක්
03 මාර්තු 2014         - 4303 - 0    

ස්විට්සර්ලන්තයේ ලූසාන් නුවරදී ඇතිකරගත් එකඟතාව පරිදි ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා පනත සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උනන්දුව

Read More
kelimandala
ළමා මලල කී‍්‍රඩා වැඩසටහනකට 500 ක් එති
26 පෙබරවාරි 2014         - 1697 - 0    

ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩකයින් සහ පුහුණුකරුවන් සඳහා මේ දිනවල ගම්පහ ශ්‍රී බෝධි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පුහුණු කඳවුරේදී අවුරු 9 ත් -14 ත් අ

Read More
kelimandala
කොළඹ දිස්ති‍්‍රක් ශූරයන්ට බැංකොක් යන වරම්
24 පෙබරවාරි 2014         - 1563 - 0    

කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා ශූරතාවලියේදී දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසකට ‘බැංකොක් නගරයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල කී&

Read More
kelimandala
අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල හෙට
20 පෙබරවාරි 2014         - 1671 - 2    

දෘශ්‍යාබාධිත දරුවන් සඳහා පවත්වාගෙන යනු ලබන රත්මලාන අන්ධ විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළෙල හෙට (21 වැනිදා) පස්වරු 2.00 සිට රත්මලාන අන්ධ විද්‍යාලයී

Read More
kelimandala
මලල කී‍්‍රඩා විශේෂ පුහුණු කඳවුරක් ගම්පහදී
14 පෙබරවාරි 2014         - 2025 - 0    

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික කී‍්‍රඩා වැඩසටහන් මාලාවේ කළමණාකරුවකු මෙන්ම අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ V වැනි තලයේ පුහුණුකරුවකුද වන ජිල් ටේලර් ම

Read More
kelimandala
මේ වසරේ අන්තර්ජාතික තරගාවලි 22 ක්
30 ජනවාරි 2014         - 4771 - 0    

මේ වසරේදී අන්තර් ජාතික තරගාවලි 22 කට ශ්‍රී ලංකා කණ්ඩායම් සුදානම් කරන බව කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. රුපියල් මිලියන 400ක වියදම

Read More
kelimandala
පදක්කම් සටහනේ ශී‍්‍ර ලංකාව ඉහළ නගී
26 ජනවාරි 2014         - 2899 - 0    

ඉන්දියාවේ ගෝවේ නගරයේදී මේ දින වල පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළේලේ 8 වැනි දිනය වූ ඊයේ (25 වැනිදා) පැවති තරග ඉසව් වලදී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක්
24 ජනවාරි 2014         - 3213 - 0    

ඉන්දියාවේ ගෝවේ නගරයේදී මේ දින වල පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේ අද (24 වැනිදා) පැවති තරග වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්මක් දින

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට පදක්කම් 3 ක්
23 ජනවාරි 2014         - 2362 - 0    

ඉන්දියාවේ ගෝවේ නගරයේදී දැන් පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළේලේ අද (23 වැනිදා) පැවති මලල කී‍්‍රඩා තරග ඉසව් වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්මක් දිනා

Read More
kelimandala
රට හරහා දිවීමේ තරග හෙට දියගමදී
17 ජනවාරි 2014         - 1731 - 0    

ජාතික රට හරහා දිවීමේ තරග හෙට (18) දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය අසලදී පැවැත්වේ. එහි කාන්තා සහ පිරිමි සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙන ක‍්‍රීඩකයන

Read More
kelimandala
ලූසෆෝනියා යන වියදම ලක්‍ෂ 81 යි
16 ජනවාරි 2014         - 1901 - 0    

ඉන්දියාවේ, ගෝවේ නගරයේදී මේ මස 18 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන තෙවැනි ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා රුපියල්

Read More
kelimandala
ලූසෆෝනියා ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 91ක් යති
16 ජනවාරි 2014         - 2661 - 0    

ඉන්දියාවේ, ගෝවේ නගරයේදී අනිද්දා (18) ආරම්භ වන පෘතුගීසි යටත් විජිත (ලූසෆෝනියා) කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් පාපන්දු හා මේසපන්ද

Read More
kelimandala
කී‍්‍රඩා සංගම් 9 ක් විශේෂ සාකච්ඡවක
13 ජනවාරි 2014         - 2602 - 0    

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් නවයක නියෝජිතයන් ඉකුත්දා වෙනමම රැස්වීමක් කැඳවා එහි වත්මන් අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡවක

Read More
kelimandala
මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගෙන් අයැදුම්පත් කැඳවයි
12 ජනවාරි 2014         - 1870 - 0    

තායිලන්තයේ සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා දැන් අයැදුම්පත් කැඳවනු ලැබේ. මෙම අයැදුම්පත් එවීමට බලාපොර

Read More
kelimandala
අනවශ්‍ය අතපෙවීම් නිසා ගැටුම සංකීර්ණ වෙලා
07 ජනවාරි 2014         - 4085 - 1    

බල්ලගේ වැඬේ බූරුවා කරන්නට යාමෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර මෑතකදී ජාතික ක‍්‍රීඩා පනත අරබයා ඇතිවී තිබෙන මත ගැටුම සංක

Read More
kelimandala
ක‍්‍රීඩා 10 කට ලොකු හැන්දෙන් බෙදයි
01 ජනවාරි 2014         - 2211 - 0    

ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනෙන් ක‍්‍රීඩා ඉසව් හතක් ඉවත් කර තිබෙන අතර අළුතින් ක‍්‍රීඩා ඉසව් තුනක් ඊට ඇතුළත් කර ති

Read More
kelimandala
වෛද්‍යතිලකට ප‍්‍රවිනයන්ගෙන් උපහාර
30 දෙසැම්බර් 2013         - 1253 - 0    

ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා මෙන්ම මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ සිටින එකම අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරියාද වන

Read More
  • First
  • Previous
  • ...
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • ...
  • Next