Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල ලබන සෙනසුරාදා (6) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඒ බස්නාහිර පළාත් ක්‍රීඩා ඇමැති රංජිත් සෝමවංශ මහතාගේ උපදෙස් පරිදිය.
43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට සමගාමීව මෙම පළාත් ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන බව බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සහකාර ලේකම් අයි.පී.අයි.ටී. රත්නායක මහතා පවසයි.
බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන ආකාරය (දැනට සූදානම් කර තිබෙන ක්‍රීඩා ඉසව්)
■ මැයි 6 - ජූඩෝ (පිරිමි/කාන්තා) කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාරත්මේන්තුව ගෘහස්ත පිටියේදී
■ මැයි 6,7,8 - කැරම් (පිරිමි/කාන්තා) කොහුවල කැරම් මූලස්ථානයේදී
■ මැයි 7 - හොකී (කාන්තා/පිරිමි): රීඞ් මාවත කෘතිම හොකී පිටියේදී
■ මැයි 13 - වෙරළ කබඩි: (කාන්තා/පිරිමි) මීගමුව වෙරළ උද්‍යානයේදී.
■ මැයි 13 - වෙරළ වොලිබෝල් (කාන්තා /පිරිමි) මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලයේදී
■ මැයි 14 - බැඞ්මින්ටන් (පිරිමි/කාන්තා) ටොරින්ටන් පෙදෙසේ බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී
■ මැයි 14 - ටයිකොන්ඩෝ (පිරිමි/කාන්තා): ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.