Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රීඩා පනත සංශෝධනයට පියවර

ක්‍රීඩා පනත සංශෝධනයට පියවර

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා ක්‍රීඩා සංගම් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර එම ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඔලිම්පික් කමිටුවට උපදෙස් දී ඇත. ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින් හා අමාත්‍යවරයා අතර පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දී ඇත. එසේම අදාල කටයුතු වේගවත් කිරිම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ එකඟතාවද ලැබී ඇත.


අදහස් (0)

ක්‍රීඩා පනත සංශෝධනයට පියවර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.