Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා ක්ෂේත්රයේ ඇති ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවකදී කීය.
විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභියාචනා මණ්ඩලයක් පිහිටුවීමටද පියවර ගන්නා බව කී ඇමැතිවරයා ඒ මගින් ක්‍රීඩා සංගම් වල ආරවුල් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පළකළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.