Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන ජූලි 14, 15 සහ 16 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. මෙම තරගාවලිය පැවැත්වෙන නව දිනයන් ලෙස අගෝස්තු 30, 31 සහ සැප්තැම්බර් 01 වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ.
ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වී දින කීපයකට පසු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි විවේකයක් ලබාදීමේ අරමුණින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කල්දමා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.