දක්‍ෂතම පන්දු විදින්නිය තිසාලා
බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී දක්‍ෂතම පන්දු විදින්නිය ලෙසින් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ තිසාලා අල්ගම සම්මාන දිනාගත්තාය.
හොං කොං පිල සමග පැවැති අවසන් පූර්ව තරගයේදී උත්සාහයන් 56 කින් ලකුණු 46 ක් ලබාගත් තිසාලා අල්ගම අද පැවැති අවසන් තරගයේදී උත්සාහයන් 51 කින් ලකුණු 44 ක් ලබාගත්තාය.