Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිර්මාලි අවසන් තරගයට එයි

නිර්මාලි අවසන් තරගයට එයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන 2 වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ මීටර් 400 බාලිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකාවේ නිර්මාලි මධුශිකා සමත්වූවාය. අද (19 වැනිදා) පැවති පළමු වටයේ දෙවැනි මූලික තරගය ජයගනිමින් ඇය අවසන් වටයට පිවිසියාය.

තරගය අවසන් කිරීමට මධුශිකා ගත කළ කාලය තත්. 56.62 කි. එම කාලය අවසන් වටයට පැමැණි ක‍්‍රීඩිකාවක් පළමු වටයේදී වාර්තා කළ දෙවැනි හොඳම කාලය ලෙසද සඳහන් විය.

ඇය සහභාගීවන අවසන් මහ තරගය හෙට (20 වැනිද) පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

නිර්මාලි අවසන් තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.