Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිර්මාලිට ලෝකඩ පදක්කමක්

නිර්මාලිට ලෝකඩ පදක්කමක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන 2 වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ්දී ශී‍්‍ර ලංකාවට දෙවැනි ලෝකඩ පදක්කම දිනා දීමට කෙටි දුර ධාවන කී‍්‍රඩිකා නිර්මාලි මධුශිකා සමත්වූවාය. අද (20 වැනිදා) පැවති මීටර් 400 බාලිකා අවසන් තරගයේදී තෙවැනියා ලෙස තරගය අවසන් කරමින් ඇය මෙම දස්කම දැක්වූවාය.

තරගය අවසන් කිරීම සඳහා ඇය ගතකළ කාලය තත්. 55. 96 කි. මූලික වටයේ දෙවැනි තරගය ජය ගනිමින් මධුශිකා අවසන් වටයට පිවිසි අතර එහිදී ඇය වාර්තා කළ කාලය තත්. 56.62 කි.

මෙම ඉසව්වේ රන් පදක්කම තත්. 53.65 ක කාලයකින් තරගය නිමා කළ චීනයේ හුවෑං ගුයිෆන්ටත්, රිදී පදක්කම තත්. 55.78 ක කාලයකින් තරගය නිමා කළ චීන තායිපේ දේශයේ ලිං යූ චියේටත් හිමිවිය.


අදහස් (2)

නිර්මාලිට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.