Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පළමු දිනයේ වාර්තා 1 ක් පමණයි

පළමු දිනයේ වාර්තා 1 ක් පමණයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ පාසල් අතර පැවැත්වෙන ප‍්‍රධානතම මලල කී‍්‍රඩා තරගාවලිය වන ශී‍්‍රමත් ජෝන් ටාබට් 44 වැනි (කනිෂ්ඨ) තරගාවලියේ පළමු දිනය වන අද (5 වැනිදා) උස පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වරුණ අත්තනායක සමත් විය. මෙම තරගාවලිය දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

වයස අවුරුදු 15 න් පහළ බාලක උසපැනීමේ ඉසව්වේදී මීටර 1.85 ක උසක් තරණය කළ වරුණ විසින් 1995 වසරේදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ පි‍්‍රයමාල් ඩයස් විසින් පිහිටුවන ලද මීටර 1.81 වාර්තාව බිඳ හෙළන ලදි.

තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්විණ.

 

 


අදහස් (6)

පළමු දිනයේ වාර්තා 1 ක් පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.