Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල කී‍්‍රඩා සම්මාන ප‍්‍රදානය මහරගමදී

මලල කී‍්‍රඩා සම්මාන ප‍්‍රදානය මහරගමදී

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම කී‍්‍රඩා සමාජය සංවිධානය කරන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීමේ උත්සවයක් හෙට (29 වැනිදා) පස්වරු 10 සිට පිළියන්දල සොම්රෝ උත්සව ශාලාවේදී පැවැත්වේ.

එහිදී ක්ෂේත‍්‍රයේ දස්කම් දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 50 කට පමණ සම්මාන ප‍්‍රදානය කෙරේ.
ඔලිම්පික් පදක්කම්ලාභී මලල කී‍්‍රඩිකා, ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ කාන්තා කමිටු සාමාජිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.

කී‍්‍රඩා උපදේශක නලින් පෙරේරා මහතා යටතේ පුහුණුව ලැබූ මහරගම ප‍්‍රදේශයේ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක්ද මෙහිදී ඇගයීමට ලක්කෙරෙති.

 


අදහස් (0)

මලල කී‍්‍රඩා සම්මාන ප‍්‍රදානය මහරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.