Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ කී‍්‍රඩාවේ උන්නතිය සඳහා කි‍්‍රයාත්මක කරනු ලබන ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ 2015 වර්ෂය සඳහා වූ නිලවරණය මේ මස 29 වැනි දා පැවැත්වීමට නියමිතය.
වත්මන් විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ ලේකම්වරයා වන වයඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් වෙල්ලස්ස මහතා පවසන පරිදි මෙම නිලවරණය එදින 10.30 ට කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ එන්. ටී. ෂොහාන් විජේසේකර මහතා වත්මන් සභාපති ධූරය උසුළයි.
වසර තුනකට වරක් පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාල කී‍්‍රඩා තරගාවලිය 2016 වසරේදී යාපනය විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.