Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ බැංකොක් නුවරදී අනිද්දා (20) ආරම්භ වන දෙවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කිරීම සඳහා අන්තර් පාසල් මලල ක්‍රීඩා සම්මේලනයේ තාක්ෂණික නිළධාරී පී. එච්.ඩී. වෛද්‍යතිලක මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම අන්තර් ජාතික මලල ක්‍රීඩා තාක්ෂණික නිළධාරියා වන වෛද්‍යතිලක මහතා ලොව ප්‍රධානම මලල ක්‍රීඩා හා අන්තර් ජාතික ක්‍රීඩා උළෙල රැසක මලල ක්‍රීඩා තාක්ෂණික නිළධාරියෙකු මෙන්ම තීරක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන තිබේ.
කොරියාවේ පැවති ලෝක ප්‍රවීනන්ගේ මලල ක්‍රීඩා තරගාවලියටත් වෛද්‍යතිලක මහතා තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.