Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සැමෝවාහිදී පැවැත්වෙන 5 වැනි යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උලෙලේ මේ දක්වා පැවැති තරග වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වී සිටිති.
එහිදී බර ඉසිලීමේ කාන්තා කිලෝ ග‍්‍රෑම් 48 බර පංතියෙන් තරග වැදුණ ශ්‍රීමාලි සමරකෝන් සහ උස පැනීමේ පිරිමි ඉසව්වට සහභාගී වූ රොෂාන් ධම්මික රණතුංග රිදී පදක්කම් දිනාගැනීමට සමත් වූහ.
කාන්තා කේවල ස්කොෂ් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා මිහිලියා මෙත්සරණි එහි ලෝකඩ පදක්කම දිනාගත්තාය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.
ධම්මික රණතුංග ශ්‍රීමාලි සමරකෝන් මිහිලියා මෙත්සරණි
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.