Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල කී‍්‍රඩා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 290 ක් ලබාගත් විදුලි හා යාන්ති‍්‍රක ඉන්ජිනේරු රෙජිමේන්තුව සමත් විය.
විදුලි හා යාන්ති‍්‍රක ඉන්ජිනේරු රෙජිමේන්තුව පිට පිටම අන්තර් රෙජිමේන්තු මලල කී‍්‍රඩා තරගාවලියේ ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගනිමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
ලකුණු 204 ක් ලබාගත් කාලතුවක්කු රෙජිමේන්තුවට තරගාවලියේ අනුශූරතාව හිමිවිය.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා සහභාගී විය.
විදුලි හා යාන්ති‍්‍රක ඉන්ජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප‍්‍රල් ඞී. එල්. සමරජීව සහ කාර්මික සෙබල ආර්. ඒ. කේ. කරුණාතිලක, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා අතින් තරගාවලියේ ශූරතා කුසලාන ලබාගත් අයුරු...
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.