Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සහය දිවීමේ සැණකෙළියට අයැදුම්පත් බාර ගැනේ

සහය දිවීමේ සැණකෙළියට අයැදුම්පත් බාර ගැනේ

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය පළමු වරට සංවිධානය කරන සහය දිවීමේ සැණකෙළිය ජනවාරි මස 31 වැනිදා සහ පෙබරවාරි මස 1 වැනිදා දියගම, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට 100X4, 200X4 සහ 400X4 යන සහය දිවීමේ ඉසව් මෙන්ම මිශ‍්‍ර සහය දිවීමේ ඉසව්වක්ද (මීටර් 100, 200, 300 සහ 400) ඇතුළත් වන අතර අවුරුදු 35 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තරගාවලිය විවෘත වේ.

තරගාවලියට සහාගීවීමට බලාපොරොත්තු වන තරගකරුවන් තම අයැදුම්පත් ‘සිරිල් පෙරේරා, තරගාවලි ලේකම්, ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය, ගන්නෝරුව, පේරාදෙණිය’ යන ලිපිනයට යොමුකළ යුතුය. අයැදුම්පත් බාරගැනීම ජනවාරි මස 10 වැනිදායින් අවසන් වේ.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011-8191369 යන දුරකථන අංකය ඇමතීමෙන් දැනගත හැකිය.


- 036


අදහස් (0)

සහය දිවීමේ සැණකෙළියට අයැදුම්පත් බාර ගැනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.