Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කි‍්‍රස්ටීන් සොනාලි මෙරිල් සිය ඉසව්වේදී තරගයෙන් ඉවත් කරන ලදි. මෙම ඉසව්ව අද (12 වැනිදා) පෙරවරුවේදී පැවැති අතර මූලික තරග 4 ක් සඳහා කී‍්‍රඩකාවෝ 29 දෙනෙක් ඉදිරිපත් වූහ.
එංගලන්තයේ ෂේක් පෙරී සිය ඉසව්වේදී තත්ත්පර 54.42 ක කාලයක් වාර්තා කරමින් මූලික වටයේ හොඳම තරග නිමි කාලය වාර්තා කළ අතර කි‍්‍රස්ටීන් මෙරිල් තරග කළේද එම මූලික තරගයෙනි.
ශී‍්‍ර ලංකාවේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේද පුරවැසි භාවය හිමි කි‍්‍රස්ටීන් මෙවර ලෝක ශූරතාවලියට සහභාගි වීම සඳහා රුසියාවට ගියේද ඇමරිකාවේ සිටය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.