Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Nisanka Sandeepani - 2018 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මිටර 200 නිදහස් ආර ඉසව්වේදී මැතිව් අබේසිංහ විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි. 

මීට වසර දෙකකට ඉහතදී විනාඩි 1:52.14 කට මැතිව් අබේසිංහ විසින් පිහිටුවන ලද මීටර 200 නිදහස් ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අද (19 වැනිදා) පෙරවරුවේදී විනාඩි 1:50.97 ක් දක්වා ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා සමත් වූයේය. 

 


අදහස් (0)

මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.