Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ස්මෑෂ් ඉන් රුහුණ වයස් කාණ්ඩ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සදහා අයදුම්පත් සැප්තැම්බර් මස 3 දක්වා භාර ගැනේ. තරගාවලිය සැප්තැමර් මස 12 සිට 17 දක්වා මාතර කොටවිල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
වයස 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩවලින් පැවැත්වෙන තරගාාවලිය විවෘත අංශයෙන් කේවල, යුගල සහ මිශ්‍ර යුගල ලෙසද පැවැත්වේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන සමගින් සහතිකපත්‍ර සහ විශේෂ ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ කියති.
තරගාවලිය සම්බන්ධ වැඩි විස්තර දුරකතන අංක 0772-862788 හෝ 0718-152370 ඔස්සේ සංවිධායක ගුත්තිල එදිරිසූරිය මහතා අමතා ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.