Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner බැඩ්මින්ටන් පාසල් ශූරතාව ධර්මාශෝකයට

බැඩ්මින්ටන් පාසල් ශූරතාව ධර්මාශෝකයට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මේ වසරේදී ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අලූතින් හදුන්වාදුන් ප‍්‍රාදේශීය, කී‍්‍රඩා සමාජ සහ පාසල් ශූරතා 3 දිනාගැනීමට පිළිවෙළින් දකුණු පළාත් කණ්ඩායම, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මැක්ලරන්ස් ක‍්‍රීඩා සමාජය සමත් විය.

එහිදී වයස 19 න් පහළ බාලක කේවල තරගය ජය ගැනීමට රෙෂින්ත රිද්ම සමත් වූ අතර බාලිකා කේවල තරගය ජයගැනීමට කාවින්දිකා ද සිල්වා සමත් වූවාය.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය 63 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය අනුරාධපුර නගරසභා ගෘහස්ත බැඞ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී සහ මයික් කුක් ගෘහස්ත බැඞ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.


කේවල තරග ප‍්‍රතිඵල

19 න් පහළ බාලක
රෙෂින්ත රිද්ම විසින් මදුක දුලංජන පරාජය කරන ලදි.

19 න් පහළ බාලිකා
කාවින්දිකා ද සිල්වා විසින් ඉනුරා කුරුප්පු පරාජය කරන ලදි.

17 න් පහළ බාලක
තරින් පුංචිහේවා විසින් කසුන් අමරසේන පරාජය කරන ලදි.

17 න් පහළ බාලිකා
හසිනි අම්බලන්ගොඩගේ විසින් හසාරා විජේරත්න පරාජය කරන ලදි.

15 න් පහළ බාලක
චමත් ඩයස් විසින් ජනිස්ක පෙරේරා පරාජය කරන ලදි.

15 න් පහළ බාලිකා
ඉල්මි ඩයස් විසින් එම්. අනුරංගි පරාජය කරන ලදි.

13 න් පහළ බාලක
සී. මන්මිත විසින් තරග එස්. වීරසේකර පරාජය කරන ලදි.

11 න් පහළ බාලක
ආර්. රණතුංග විසින් තරග එස්. දේවසුරේන්ද්‍ර පරාජය කරන ලදි.

11 න් පහළ බාලිකා
දෙව්මි හිතාරා විසින් එස්. කෝමගිලිය පරාජය කරන ලදි.

 


යුගළ තරග ප‍්‍රතිඵල

19 න් පහළ බාලක
නදිත් අනුෂ්ක සහ රෙෂින්ත රිද්ම විසින් ඉමුඳු ලියනගේ සහ පසිඳු පල්ලියගුරු පරාජය කරන ලදහ.

19 න් පහළ බාලිකා
කාවින්දිකා ද සිල්වා සහ නිල්මිණිතාරා හෙට්ටිආරච්චි විසින් උදානා ද අල්විස් සහ දක්ෂිණා රාජරත්න පරාජය කරන ලදහ.

17 න් පහළ බාලක
තරින් පුංචිහේවා සහ තරිඳු අඹේගොඩ විසින් කසුන් අමරසේන සහ යූ. පතිරණ පරාජය කරන ලදහ.

17 න් පහළ බාලිකා
බුත්මා ගලගමගේ සහ තනුෂි රත්නායක විසින් හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න පරාජය කරන ලදහ.

15 න් පහළ බාලක
භානුක අබේසිංහ සහ ජනිස්ක පෙරේරා විසින් චමත් ඩයස් සහ ඞී. චිරාත් පරාජය කරන ලදහ.

15 න් පහළ බාලිකා
ඩිල්මි ඩයස් සහ එම්. අනුරංගි විසින් ඉරුෂි පෙරේරා සහ බිමල්කා ගුණතිලක පරාජය කරන ලදහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

බැඩ්මින්ටන් පාසල් ශූරතාව ධර්මාශෝකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.