Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා ‘එෆ්’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සබරගමුව විශ්ව විද්‍යාලය සමත්ව සිටිති.
අවසන් පූර්ව වටයේදී රේගු දෙපාර්තමේන්තු ‘බී’ පිල කඩුලු 10කින් පරදවමින් අධ්‍යාපන අමාත්‍යාංශය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
එම තරගයේදී අධ්‍යාපන අමාත්‍යාංශ පිල වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ දකුණත් පිට දඟ පන්දු යවන විරාජ් ද සිල්වා පන්දුවාර 8 ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් ද සමගින් ලකුණු 17කට කඩුලු 8ක් දවාලීය.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු ‘බී’ පිල ලකුණු 28කින් පරදවමින් සබරගමුව විශ්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.