Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අම්ෂිගේ පිතිහරඹය රිච්මන්ඩ් විදුහල දිනවයි

අම්ෂිගේ පිතිහරඹය රිච්මන්ඩ් විදුහල දිනවයි

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.

එහිදී රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් අම්ෂි ද සිල්වා (නොදැවී 65) ද, නාලන්දා විදුහල වෙනුවෙන් විනුජ රන්පුල් (63) ද අර්ධ ශතක ලබාගත්හ.


නාලන්දා විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 181
(විනුජ රන්පුල් 63, ලිසුර සිගේරා 23, නාලක ජයවර්ධන 28/3, කල්ප නෙත්සර 18/2, තරිඳු නිර්මාල් 36/2)

රිච්මන්ඩ් විදුහල - ඕවර 43.4 කදී කඩුලු 7 ක් දැවී 185
(අම්ෂි ද සිල්වා නොදැවී 65, හංසමාන ද සිල්වා 42, කවිඳු නිර්මාන 24, තරිඳු නිර්මාල් 21, ලිසුර සිගේරා 19/3)


-036

 


අදහස් (0)

අම්ෂිගේ පිතිහරඹය රිච්මන්ඩ් විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.