Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලුත් සංචාර ගිවිසුමක්

අලුත් සංචාර ගිවිසුමක්

editorial - 2021 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාර්ෂික ගිවිසුමට සම්බන්ධතාවක් පැවැති හෙයින් එංගලන්ත සංචාරයට අදාළ ගිවිසුමත් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අලුත්ම සංචාර ගිවිසුමක් සකස් කර දී තිබේ. මෙම ගිවිසුම එංගලන්ත සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩකයන්ට ඊයේ සවස් වන විටත් දී තිබූ නමුත් ඒ සම්බන්ධ ප්‍රතිචාරයක් ලැබී නොතිබිණ.

කෙසේ වෙතත් හෙට (7 වැනිදා) දිනය තුළදී ක්‍රීඩකයක් 24 දෙනා මෙම ගිවිසුමට අත්සන් කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කිහිප දෙනකු පමණක් බලාපොරොත්තු සහගතව සිටිති.
 
කිසියම් ක්‍රීඩකයකු මෙම අලුත් ගිවිසුමට අත්සන් නොකරන්නේ නම්, ඔහුට එය අත්සන් කිරීමෙන් පසුව එංගලන්ත සංචාරයට එක්විය හැකි යයි සිය නම හෙළිකිරීමට අකමැති වූ ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය. 

- 213


අදහස් (0)

අලුත් සංචාර ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.