Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ බී කාණ්ඩය යටතේ අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර බුලවායෝහිදී පැවැති තරගයෙන් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ කඩුල්ලක ජයක් ලැබූහ.
එහිදී අවසන් පන්දුවේදී ඔවුන් ජයග්‍රහණය වාර්තාකිරීම කැපීපෙනුණි.
අයර්ලන්තය ඕවර 50කදී කඩුලු 8කට 286
(ඇන්ඩි මැක්බ්‍රයින් 32, කර්ටිස් කැම්පර් 120, ජෝර්ජ් ඩොක්රෙල් 69, බ්‍රෙන්ඩන් මැක්මියුලන් 34/5)
ස්කොට්ලන්තය ඕවර 50 කදී කඩුලු 9කට 289
(මයිකල් ලීස්ක් නොදැවී 91, මාක් වොට් 47,ජොෂ් ලිට්ල් 73/2, මාක් ඇඩයර් 57/3, ජෝර්ජ් ඩොක්රෙල් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.