Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් වටයේ තරග කල් දමයි

අවසන් වටයේ තරග කල් දමයි

editorial - 2022 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව වටයේ තරග 30 වැනිදා දක්වාත්, 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය අගෝස්තු 1 වැනිදා දක්වාත් කල් දමා තිබේ.

මූලික වටයේ තරග 24 වැනිදා අවසන් වේ.

මුල් තරග කාල සටහනකට අනුව මූලික වටයේ තරග 23 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබුණද, පසුගිය 14 වැනිදා රට තුල පැවැති ඇඳිරි නිතීය හේතුවෙන් එදින පැවැත් වීමට නියමිතව තිබූ තරග 24 වැනිදා දක්වා කල් දමන ලදී.

- 2079


අදහස් (0)

අවසන් වටයේ තරග කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.