Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ බෙන්තොට ගාමිණී ජාතික පාසල අතර බලපිටියේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය
.
එහිදී දේවානන්ද විදුහලේ අෂේන් නෙත්සර කඩුලු 7 ක් දවාගනිමින් ලකුණු 58 ක් රැස්කළ අතර සිතුම් විහඟ කඩුලු 7 ක් දවාගනිමින් ලකුණු 48 ක් රැස්කළේය.
ගාමිණී ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 20.3 කදී සියලු දෙනා දැවී 61
(අෂේන් නෙත්සර 11/4, සිතුම් විහඟ 03/3, තරුන් චන්චල 17/2)
දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 27.3 කදී කඩුලු 5 ක් දැවී 153
(අෂේන් නෙත්සර 58, සිතුම් විහඟ 48, යසිරු යසංක 16/3)
ගාමිණී ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 52
(සිතුම් විහඟ 20/4, අෂේන් නෙත්සර 23/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.