Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අහන්ගේ ශතකය රාජකීය විදුහල දිනවයි

අහන්ගේ ශතකය රාජකීය විදුහල දිනවයි

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ අහන් වික්‍රමසිංහ (118) ශතකයක් ලබාගත්තේය.


රාජකීය විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 239  
(අහන් වික්‍රමසිංහ 118, සදිෂ රාජපක්ෂ 46, රනුද සෝමරත්න, 22/3, දිනුක තෙන්නකෝන් 44/2, මනුල කුලරත්න 48/2)

ත්‍රිත්ව විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 156  
(රනුද සෝමරත්න 50, පසන් කුලරත්න 29, කවිඳු පතිරණ 31/3, ඩෑන් පොඩිවෙල 14/2, සොනාල් අමරසේකර 33/2)

-036

 


අදහස් (0)

අහන්ගේ ශතකය රාජකීය විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.