Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපය (වමේ සිට දකුණට) - තුසිත් පෙරේරා මහතා, ඈෂ්ලි ද සිල්වා මහතා, මුබාෂිර් උස්මානි මහතා, ෂෙයික් නායන් බින් මුබාරක් මහතා, ශම්මි සිල්වා මහතා, සුභාන් අහමඩ් මහතා සහ ප්‍රබාකරන් තන්රාජ් මහතා
ආසියානු කුසලාන තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම ආරම්භ කරමින් එහිදී ශූරයන්ට පිරිනැමෙන කුසලාන නිල වශයෙන් නිරාවරණය කිරීම අද (19 වැනිදා) ඩුබායිහිදී සිදු කෙරිණ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ශම්මි සිල්වා සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂෙයික් නායන් බින් මුබාරක් මහතා කුසලාන සමග ඡායාරූපයකට පෙනි සිටි අයුරු මෙහි දැක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ආසියානු ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී තුසිත් පෙරේරා, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මුබාෂිර් උස්මානි, එහි උපදේශක සුභාන් අහමඩ්, එහි ඉසව් ප්‍රධානී ප්‍රබාකරන් තන්රාජ් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.