Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ගනිස්තානය කඩුලූ 7 කින් හොං කොං පරදවයි

ඇෆ්ගනිස්තානය කඩුලූ 7 කින් හොං කොං පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හොං කොං සහ ඇෆ්ගනිස්තානය අතර චිතගොන්හිදී අද (18) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු පිල කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

ඇෆ්ගනිස්තානු පිල ලකුණු 154 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 18 කදී කඩුලූ 3 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තානු පිලේ ශෆිකුල්ලා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 24 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.

හොං කොං පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 153

(වකුස් බර්කට් 32, ජෙමි ඇට්කින්සන් 31, මාක් චැප්මන් 38, ශාපූර් ශද්‍රාන් 27/2, හම්ෂා හොටක් 32/2, මොහොමඞ් නබී 27/2)

ඇෆ්ගනිස්තානු පිල  ඕවර 18 කදී කඩුලූ 3 ට 154

(මොහොමඞ් ශෙෂාඞ් 68, ශෆිකුල්ලා නොදැවී 51*


අදහස් (0)

ඇෆ්ගනිස්තානය කඩුලූ 7 කින් හොං කොං පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.