Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ සහිරා විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 200 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
එහිදී ඉසිපතන විදුහලේ රන්දුණු ගුණරත්න (81) සහ කවිඳු ආමන්ත (50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුමහලේම තෙවිඳු දික්වැල්ල ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ඉසිපතන විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 296
(රන්දුණු ගුණරත්න 81, කවිඳු ආමන්ත 50, සවිඳු උත්සර 36, අමාන් තහා 28, තරුෂ් නෙත්සර 26, ඉෂාන් රුහයිම් 55/3, වෙන්කට් රාජේන්ද්‍රන් 40/2, රායිඩ් රිස්වාන් 64/2, )
සහිරා විදුහල - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 96
(ඉෂාන් රුහයිම් 26, තෙවිඳු දික්වැල්ල 34/4, දිනුක අනුපමාල් 09/2, සවිඳු උත්සර 16/2, ලොමිත රවිඳිත් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.