Last Update  :  2025-04-16 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය පළමු කාණ්ඩයේ පෙරමුණට

එංගලන්තය පළමු කාණ්ඩයේ පෙරමුණට

editorial - 2021 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (23) පැවැති ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 05කින් ජයගත් අතර එංගලන්තය සහ බ.ඉ.කොදෙව් අතර තරගයෙන් එංගලන්තය කඩුලු 6 කින් ජය ගත්තේය.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්විය.

 


අදහස් (0)

එංගලන්තය පළමු කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.