Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර විද්‍යාලය සහ ගලහිටියාව මැදි විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.
එහිදී කළුතර විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දක්ෂ පන්දු යැවීමක නිරත වූ එසඳ සිතුම් සහ සුභාන් රූපසිංහ කඩුලු 3 බැගින් දවාගත්හ.
කළුතර විද්‍යාලය - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 113
(දිනූක තිසර 30, සංදීප ප්‍රනාන්දු 28, එසඳ සිතුම් 18/3, සුභාන් රූපසිංහ 19/3, ගනිඳු චාරුලෝචන 16/2)
ගලහිටියාව මැදි විදුහල - ඕවර 34.5 කදී කඩුලු 7 ක් දැවී 115
(එසඳ සිතුම් 31, ගවිනු මහින්දරත්න 24, සදීප කවිෂ්ක 17/3, මිනිඳු පැහැසර 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.