Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට ලකුණු 150 ක ජයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 150 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේ පැවති තෙවන අළු බඳුන ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්වූහ. එහිදී මිචෙල් ජොන්සන් ලකුණු 78කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (16 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත පිල තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටියේය. බෙන් ස්ටෝක්ස් (නොදැවී 72) සහ මැට් ප්‍රයර් (නොදැවී 7) අද (17 වැනිදා) දිනය ආරම්භ වන විට කඩුල්ලේ රැදී සිටියහ.

තරග 5 කින් සමන්චිත ටෙස්ට් තරගාවලියේ තරග 3-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණේ සිටියි.

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 385

එංගලන්තය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 251

ඕස්ටේ‍්‍රලියාව දෙවන කඩුලු 6 ක් දැවී ලකුණු 369
(කි‍්‍රස් රොජර්ස් 54, ඬ්වි ඕ වෝනර් 112, ෂේන් වොට්සන් 103, මයිකල් ක්ලාක් 23, ස්ටීවන් ස්මිත් 15, ජෝජ් බේලි නොදැවී 39, ටිම් බ්‍රෙස්නන් 53/2, බෙන් ස්ටෝක්ස් 82/2, ගේ‍්‍රඒම් ස්වෝන් 92/1)

එංගලන්තය දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 353
(මයිකල් කාබෙරි 31, ජෝ රූට් 19, කෙවින් පීටර්සන් 45, ඉයන් බෙල් 60, බෙන් ස්ටෝක්ස් 120, 
මැට් ප්‍රයර් 26, මිචෙල් ජොන්සන් 78/4, නේතන් ලයන් 70/3)


අදහස් (1)

ඕස්ට්‍රේලියාවට ලකුණු 150 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.