Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කවිශ්ක ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක් ගෙනෙයි

කවිශ්ක ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක් ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 83 ක ජයක් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ (29 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් කඩුලු 11 ක් දවාගත් කවිශ්ක සේනාධීර තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලුදෙනා දැවී ලකුණු 170
(අවිශ්ක තරිඳු 85, ජොයිල් පින්ටෝ 26, කවිශ්ක සේනාධීර 46/6, උවිඳු විමලධර්ම 31/2)

ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 313
(අභිෂේක් ආනන්දකුමාර් නොදැවී 111, ශේන් ගුණතිලක 72, අශාන් ලොකුතැටිය 50, පුබුදු බණ්ඩාර 49, කවීෂ චුලංජන 84/4)

ශා.අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 60
(කවිශ්ක සේනාධීර 24/5, උවිඳු විමලධර්ම 11/2, අභිෂේක් ආනන්දකුමාර් 16/2)

 


අදහස් (0)

කවිශ්ක ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.