Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන එංගලන්තයේදී දැන් පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සුදුසුකම් ලබා ගත්තේය.
පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර බ්‍රිස්ටල්හිදී 18 වැනිදාද, දෙවැනි අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඩාබිහිදී 20 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගය මේ මස 23 වැනිදා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රසාද ලකුණු සටහන
රට | තරග | ජය | පරාජ | වි.තො. | ප්‍ර.ල. | ශු.ල.වේ. |
එංගලන්තය | 7 | 6 | 1 | 0 | 12 | 1.295 |
ඕස්ට්‍රේලියාව | 7 | 6 | 1 | 0 | 12 | 1.004 |
ඉන්දියාව | 7 | 5 | 2 | 0 | 10 | 0.669 |
දකුණු අප්‍රිකාව | 7 | 4 | 2 | 1 | 9 | 1.183 |
නවසීලන්ත | 7 | 4 | 2 | 1 | 7 | 0.309 |
බ.ඉ.කො. | 7 | 2 | 5 | 0 | 4 | -1.522 |
ශ්‍රී ලංකාව | 7 | 1 | 6 | 0 | 2 | -1.099 |
පාකිස්තානය | 7 | 0 | 7 | 0 | 0 | -1.93 |
වි.තො - විසඳුමකින් තොර, ශු.ල.වේ - ශුද්ධ ලකුණු වේගය, ප්‍ර.ල - ප්‍රසාද ලකුණු
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.