Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන මහ විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර මීගොඩ මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.
එහිදී සිරි පියරතන විදුහලේ කාවින්ද ඊෂ්වර ලකුණු 117 කට කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 110
(මදුෂාන් පීරිස් 41, මිතුෂ් ලක්ෂ්මන් 25/4, පසිඳු ප්‍රනාන්දු 27/3)
ලයිසියම් ජාත්‍යන්තර විදුහල් පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 74
(මදුෂාන් පීරිස් 27/5, කාවින්ද ඊෂ්වර 19/3)
සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී දැවී සියලු දෙනා දැවී 209
(මදුෂාන් පීරිස් 52, යසිරු දිනෙත් 29, ගිත්මින් කොළඹගේ 27, කාවින්ද ඊෂ්වර 27, මනිඳු ශාමල් 20, රයන් පෙරේරා 22/3, මිතුෂ් ලක්ෂ්මන් 58/3, දුලීප ගීතාංජන 41/2)
ලයිසියම් ජාත්‍යන්තර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54 කදී සියලු දෙනා දැවී 221
(ගමිත පවන් 59, ජෙරම් ප්‍රනාන්දු 25, යසිරු ද සිල්වා 35, තුවාන් ශෂීම් 28, දුලීප ගීතාංජන 20, කාවින්ද ඊෂ්වර 98/7)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.