Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීයවේ සංචාරයක නිරතවන බටහිර ඉන්දීය කොදෙව් පිල, හෙට (3 වැනිදා) සිට නොවැම්බර් මස 19 වැනිදා එක්දින තරග 5 කට, එක් විස්සයි20 තරගයකට සහ ටෙස්ට් තරග 3 කට සහභාගී වීමට නියමිතය.
මේ වන විට ටෙස්ට් තරග 500 කට සහභාගි වී සිටින කොදෙව් පිල එයින් තරග 163 ක් ජයගෙන තිබේ. පසුගිය වසර අගදී සචින් තෙන්ඩුල්කාර්ගේ 200 වැනි ටෙස්ට් තරගය සඳහාද ඉන්දියාවට පැමිණි කොදෙව් පිල එවර පැවැති තරග දෙකේදීම ඉනිමක පරාජයන්ට ලක්විය.
කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ වීමට පෙර කෙදෙව් පිලේ කළමණාකරු රිචී රිචඞ්සන් මහතා පවසා සිටියේ මෙම තරගාවලියේදී පැවැත්වෙන එක්දින තරග 5 ලබන වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුෂලන තරගාවලිය සඳහා පුහුණුවක් කරගන්නා බවයි.
තරග කාලසටහන
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.